ශ්‍රී ලංකාවට මහේලගෙන් දැනමුතුකම්

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (15) ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ලකුණු 87ක අවාසනාවන්ත පරාජයකට මුහුණ දුන් නමුත් ඔවුන්ට තවමත් අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව තිබෙනවා. මෙම පරාජය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වූයේ ඔවුන්ට බංගලාදේශ තරගය හා පාකිස්තාන තරගය යන තරග දෙකම වැස්සට සේදී ගිය නිසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

www.000webhost.com