ශ්‍රී ලංකාවෙන් බිහිවුණු ලොව විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා – රංගන හේරත්

ශ්‍රී ලංකාවෙන් බිහිවුණු ලොව විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා – රංගන හේරත් 1999 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් රංගන හේරත් දක්ෂ දඟ පන්දු යවන්නෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 71ක්, ටෙස්ට් තරග 93ක් හා විස්සයි විස්ස තරග 17ක් ක්‍රීඩා කරමින් කඩුලු 525ක් දවාගෙන තිබෙනවා. More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

www.000webhost.com